USB Lock v1.2.0
කොහොමද යාළුවනේ ...
දැන් කාලේ pen drive බාවිතය ගැන අමුතුවෙන් කියන්න ඔන නැහැනේ ... හැමොගෙම ලඟ pen drive එකක් තියනවා
තිබුනට පරිස්සං කරන එකත් දැන් එන්න එන්න අමාරැ වැඩක් එහෙමයි කියලා අත්හරින්න බැහැනේ...එකක් තමයි වෛරස එත් මෙ ගැනත් හිතන්න. Pen drive memory card වගේ ඒවා තව කෙනෙක් අතට පත් වුනොත් තමන්ගෙ අවසරයකින් තොරව බාවිතා කරන්න බැරි විදිහෙ ක්රමයක් අර ගෙන තමයි මගේ පලවෙනි පොස්ටි එක අරගෙන ආවෙි...
මෙ සොෆ්ටිවෙයා එක භාවිතා කරලා pen එකට chip එකට වෙනත් ඔනැම Extranall device එකකට මුරපදයක් දාන්න පුළුවන්
මෙන්න ලිංකුව
Safe Pen
RAR fill එකෙ පාස්වර්ඩ් එක මෙන්න
Androidbook.blog
ඔයාලටම තෙරේයි කොචිචර පහසුද කියලා..
එ්හෙනමි ඔන්න මං ගියා...