Sunday, August 14, 2016

Driver"s සොයා දෙන Driver




දිනපතා තප්පරයෙන් තප්පරයේ දියුණු වන ලොකයේ තවත් එක දවසක අද මම ඔයාලට ගොඩක් වැදගත් සොෆ්ටිවෙයා එකක් අරගෙන ආවා...
දැන් ඉතින් Drivers හොය හොය රට වටෙි දුවන්න වෙබි එක පිරන්න අවශ්‍යවෙන්නෙ නැ..එකට දැන් තියනවා සුපිරිම විසදුමක්

.............Driver pack Solution.............
පරිගනකයට පහලින් Dowenlord කරගන්න

Saturday, August 13, 2016

External Storage Devices වලට මුරපදයක් USB Lock v1.2.0


                                                   USB Lock v1.2.0


කොහොමද යාළුවනේ ...
දැන් කාලේ pen drive බාවිතය ගැන අමුතුවෙන් කියන්න ඔන නැහැනේ ... හැමොගෙම ලඟ pen drive එකක් තියනවා
තිබුනට පරිස්සං කරන එකත් දැන් එන්න එන්න අමාරැ වැඩක් එහෙමයි කියලා අත්හරින්න බැහැනේ...එකක් තමයි වෛරස එත් මෙ ගැනත් හිතන්න. Pen drive memory card වගේ ඒවා තව කෙනෙක් අතට පත් වුනොත් තමන්ගෙ අවසරයකින් තොරව බාවිතා කරන්න බැරි විදිහෙ ක්‍රමයක් අර ගෙන තමයි මගේ පලවෙනි පොස්ටි එක අරගෙන ආවෙි...

මෙ සොෆ්ටිවෙයා එක භාවිතා කරලා pen එකට chip එකට වෙනත් ඔනැම Extranall device එකකට මුරපදයක් දාන්න පුළුවන්
                           
                                                                 මෙන්න ලිංකුව
                                           Safe Pen


RAR fill එකෙ පාස්වර්ඩ් එක මෙන්න 
Androidbook.blog

ඔයාලටම තෙරේයි කොචිචර පහසුද කියලා..
එ්හෙනමි ඔන්න මං ගියා...